5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024 ,2025
වසරක් නොව දෙවසරක් ම
කලාපයේ ඉහළින් ම දම්සෝ මාතාව ඔසවා තැබීමට වෙර වීර්යය දැරූ දම්සෝ මාතාවගේ ආදරණීය දරු දැරියන්ටත් ,
නිසි මග පෙන්වීම් කළ
විදුහල්පතිතුමා ඇතුළු නියෝජ්‍ය , සහකාර විදුහල්පතිවරු/විදුහල්පතිවරින්ටත් අංශ ප්‍රධානින්ටත් ආචාර්ය මණ්ඩලයටත් මෙන්ම සහය වූ දම්සෝ ප්‍රජාවටත් පිදෙන ගෞරවයයි මේ...
( අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය මගින් අප විද්‍යාලය ඇගැයීමට පාත්‍ර වූ අවස්ථාව)
